3 sourcesTrending
රුපියල තවත් පල්ලම් බසියි - ප්‍රධාන බැංකු කිහිපයකම අලුත්ම අනුපාත මෙන්න
සඳුදා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව, බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 334 සීමාව ඉක්මවා ගොස් ඇත. සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාති
