2 sources
ගොතටුව සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඇසළ පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනයට සීමා - විකල්ප මාර්ග මෙන්න
ගොතටුව මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත ඇසළ මහා පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගොතටුව පොලිස් වසමේ මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථාන
