4 sourcesTrending
ඉරානයට යලි ගහන්න ඇමරිකා යුද නැවු ඉරානයට.. පහර දෙන බව ට‍්‍රම්ප් කියයි..
එළඹෙන නොවැම්බර් මස පැවැත්වෙන අතුරු මැතිවරණයෙන් අනතුරුව ඉරානය වෙත යළි මහා පරිමාණ ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇතැයි TIME සඟරාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතරතුර, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම මධ්‍යයේ සිය තුන්වන ගුවන් යානා ප්‍රවාහන නෞකා බලඇණිය ද කලාපය වෙත යෙදවීමට එක්සත් ජනපද හමුදාව පියවර ගෙන ඇති බව බ්‍රිතාන්‍යයේ
