2 sources
ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිවරයා අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා හමුවෙයි
ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිවරයා ලෙස පත්වූ එරික් මේයර් මහතා අද (21) දින කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා මුදල් අමාත්‍යාංශයේදී හමුවිය.
