බිහිසුණු ගුවන් අනතුරකින් නියෝජ්‍ය මහ ඇමතිවරයෙක් ජීවිතක්ෂයට..
මේ කියන්න යන්නේ ඊයේ සිදුවුණු ප්‍රබල අනතුරකින් ඔහුගේ ජීවිතය අහිමිව ගිය සිදුවීම හා සම්බන්ධ කතාවක්. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත නි...
මේ කියන්න යන්නේ ඊයේ සිදුවුණු ප්‍රබල අනතුරකින් ඔහුගේ ජීවිතය අහිමිව ගිය සිදුවීම හා සම්බන්ධ කතාවක්. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත නි...
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මුම්බායි සිට බාරමතී බලා පියාසර කළ 'Learjet 45' වර්ගයේ ගුවන් යානයක්. මූලික වාර්තාවලට අනුව, ගුවන් යානය ගොඩබෑමට සූදානම් වීමේදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පාලනය කරගත නොහැකිව ධාවන පථයෙන් ඉවතට පැන ගිනිගෙන පුපුරා ගොස් තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ දැඩි දුමාරයක් සහ ගිනිදැල් පැතිර යන අයුරු දක්නට ලැබුණු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story