ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මූදල් සංචිතයක්
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මතු වන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය එනතෙක් ප්‍රමාද නොකර සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ඉටු කිරීමට අවස්ථාව ලැබෙන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
