ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි
බදාදා දිනයට සාපේක්ෂව අද (17) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් අනුපාතිකය ඉහළ ගොස් ඇති අතර, ඇතැම් බැංකුවල එය නොවෙනස්ව පවතී. සෙලාන් බැංකුවට (Seylan B
