අතුරුගිරිය - මලවියාකන්දේ පත්තු වූ වෙඩිල්ලට සැකකරුවෙක් අත්අඩංගුවට
2026.08.17 දින අතුරුගිරිය පොලිස් වසමේ මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙක් ඊයේ (01) දින දහවල් ගංගොඩවිල ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා ආපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අවුරුදු 42 ක් වන ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුගෙන් අනාවරණය වු තොරතුරු මත අපරාධය සිදු කිරීම [...]
