ශ්‍රීලංකා මහ බැංකුව අද (අප්‍රේල්20) දිනනිකුත් කළ නිල විනිමය අනුපාතසටහනට අනුව, ඇමරිකානුඩොලරයක විකිණුම් මිල රපියල්320 ඉක්මවාඇත.අද දිනදත්තයන්ට අනුව ඇමරිකානු ඩොලරයකගැනුම් මිල රු. 312.83 ක්ලෙසත්, විකුණුම්මිල රු. 320.27 ක්ලෙසත් වාර්තා විය.බ්‍රිතාන්‍යපවුමක විකුණුම් මිල රු.433.87 ක් දක්වාඉහළ අගයක පවතින අතර, යුරෝඑකක විකුණුම් මිල රු.378.21 ක් වනඅතර, ගැනුම්මිල රු. 366.61 ක්ලෙස දැක්වේ.
මෑත කාලයේ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම රුපියල් අගය අද (20) දින වාර්තා වී තිබේ. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. මේ අතර ඩොලරයේ ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2026 වසරේ අප්‍රේල් 17 දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 1.8%කින් අවප්‍රමාණය වී ඇති බවයි.
Summarised from Ada Derana Biz
Organisations- Central Bank of Sri Lanka
- ශ් රීලංකා මහ බැංකුව
Keywords- ඩොලරය2
- පනී2
- අනුපාතසටහනට
- අප්‍රේල්20
- ඉක්මවාඇත
- තවදුරටත්
- විකුණුම්
- ක්ලෙසත්
- රුපියල්
- විනිමය
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage