4 sources
තායිලන්ත මවු රැජින කලුරිය කරයි
තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින (93) ඊයේ රාත්‍රීයේ බැංකොක් නුවරදී මිය ගියාය.

By Gossip Lanka News
Read full articleතායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින (93) ඊයේ රාත්‍රීයේ බැංකොක් නුවරදී මිය ගියාය.

තායිලන්තයේ වත්මන් රජු වන මහා වජිරලොන්කෝන් රජුගේ මෑණියන් වූ සිරිකිට් රාජ මාතාව අභවප්‍රාප්ත වී තිබේ. ඇය තායි රාජාණ්ඩුවේ යුද්ධයෙන් පසු පුනර්ජීවනයට විශාල බලපෑමක් කළ චරිතයක් මෙන්ම ජාත්‍යන්තර විලාසිතා සංකේතයක් ලෙස ද සැලකේ.2012 වසරේදී ආඝාත තත්ත්වයකට මුහුණ දීමෙන් පසුව සිරිකිට් රාජ මාතාව ප්‍රසිද්ධියේ පෙනී සිටියේ කලාතුරකිනි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story