නවක ධීවර නිලධාරීන් 30ක් සේවයට බඳවා ගැනේ
ශ්රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර යාවත්කාලීන කිරීමේ අරමුණින්, නවක ධීවර නිලධාරීන් 30 දෙනෙකු සේවයට බඳවා ගැනීම අද (21) ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි. සාම්ප්රදායික රාමුවකට
