විශ්වවිද්‍යාල පද්ධතියේ ඩිජිටල් පරිවර්තනය සහ AI වගකීම් සහගතව සක්‍රීය කිරීමට ජාතික වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් පරිවර්තනය උපායමාර්ගිකව හා වගකීම්සහගතව ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සංවාදයක් පසුගියදා (04) කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
