ජලාශ ලෙල්ලටම හිඳෙයි!
ප්‍රධාන ජලාශ 74 හි ජල ධාරිතාවය පෙරේදා (28 දා) වන විට සියයට හැට පහකින් පහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වියළි කාලගුණය සහ ඉහළ ජල වාෂ්පීකරණය ජලාශ පද්ධතියේ ජල ධාරිතාවය ශීඝ්‍රයෙන් පහළ යෑමට බලපා ඇත. සියයට 35ක් දක්වා ජල මට්ටම පහළ ගොස්
