15 sources
කොන්ඩ රංජි නම් මෙරට සංවිධානාත්මක අපරාධ සැකකරු නැවත මෙරටට ඇතුල්වීමේදී CID අත්අඩංගුවට
මෙරට විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති 'කොණ්ඩ රංජි' නමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධ සැකකරුවෙකු ඊයේ (09) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි
