3 sources
දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවය එක්ව පොදු අරමුණක් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමෙන් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵල කඩිනමින් ජනතාවට ලබා දියහැකියි - අග්‍රාමාත්‍ය
දේශාපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවය එක්ව ජනතාවාදී පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම තුළින් සංවර්ධන ව්‍යාපෘතිවල ඉක්මන් ප්‍රතිඵල ජනතාවට ලබා දිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full article