රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඉන්දියන් පරවියන් කල්පිටියෙන් අල්ලයි
සුදු ක්‍රීඩාවට යොදා ගැනීම සඳහා ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද පරවියන් තොගයක් සිය භාරයට ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා. පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ (05) රාත්‍රියේ කල්පිටිය - වන්නි මුන්දලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම
