ඉන්දියාව නැවතත් ආසියානු ශූරියන් වෙයි
2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 72ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ සිව් වැනි වතාවටත් ආසියානු ශූරියන් බවට පත් වුණා.

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 72ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ සිව් වැනි වතාවටත් ආසියානු ශූරියන් බවට පත් වුණා.

මෙම මතභේදයත් සමඟ අවසන් තරගය ඊයේ (13) රාත්‍රී 11:20ට අවසන් වූ නමුත්, තරගයෙන් පසු පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවය ආරම්භ වූයේ පසුදින එනම් අද (14) දින අලුයම 12:05ට පමණයි. ප්‍රමාද වී ආරම්භ වූ ත්‍යාග ප්‍රදානෝත්සවය, ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක ෆර්වීස් මහරුෆ් විසින් තරගයේ නිලධාරීන් සහ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම වේදිකාවට කැඳවීමෙන් ආරම්භ කරනු ලැබුවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
9 newsrooms have reported this story