2 sources
කටුනායකින් ව්‍යාජ වීසා මත පෝලන්තයට යාමට තැත්කළ සිව්දෙනෙක් අත්අඩංගුවට
පෝලන්තය වෙත නීතිවිරෝධී ලෙස යාම සඳහා ව්‍යාජ වීසා බලපත්‍ර භාවිතා කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත. අද (06) උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙරටට පැමිණෙමින් සිටියදී ආගමන විග