3 sources
ප්‍රවීණ හඬ නළු පීටර් කැලන් සමුගනී
අති දක්ෂ ප්‍රවීණ හඬ නළු පීටර් කැලන් දිවි ගමන අවසන් කළේය. පීටර් කැලන් චිත්‍රපට රැසක විවිධ චරිතවලට, කාටූන් කතාමාලාවලට හඬ කවා ඇත.
අති දක්ෂ ප්‍රවීණ හඬ නළු පීටර් කැලන් දිවි ගමන අවසන් කළේය. පීටර් කැලන් චිත්‍රපට රැසක විවිධ චරිතවලට, කාටූන් කතාමාලාවලට හඬ කවා ඇත.
විශ්වප්‍රකට 'ට්‍රාන්ස්ෆෝමර්ස්' (Transformers) සිනමා සහ කාටූන් මාලාවේ "ඔප්ටිමස් ප්‍රයිම්" (Optimus Prime) චරිතයට හඬකැවීමෙන් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් කැනේඩියානු ජාතික ප්‍රකට හඬනළුවෙකු වන පීටර් කැලන් (Peter Cullen) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story