හිටපු නගරාධිපති රිමාන්ඩ්..
බණ්ඩාරවෙල මහ නගර සභාව තුළ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. අදාළ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් සිදුකෙරෙන දීර්ඝ විමර්ශනවලින් අනතුරුව හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත
