2 sources
තද වැස්ස නිසා කාසල්රි ජලාශය පිටාර මට්ටමට
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (13) දින පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි පතිත වී තිබෙනවා . එම ජලාශයට අයත් නෝර්වුඩ්, හැටන්, දික්ඔය යන ප්‍රදේශවලට මෙසේ අධික වැසි පතිත වී ඇති බවයි සඳහන් වන්නේ . කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග එම ජ
