- පමුණුගම සේදවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.පොලීසිය සදහන් කළේ, වැඩිමහල් සහෝදරයා, එලෙස බාල සහෝදරයාට පොල්ලකින් පහරදී ඇති බවයි.ඊට හේතුවී ඇත්තේ, කලක් තිස්සේ පැවති ආරවුලක් ය.කඹුරුගමුවේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් තිබේ.සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
- පමුණුගම සේදවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සදහන් කළේ, වැඩිමහල් සහෝදරයා, එලෙස බාල සහෝදරයාට පොල්ලකින් පහරදී ඇති බවයි. සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
Summarised from News First - සිංහල
Organisations- Sri Lanka Police
- පමුණුගම පොලිසිය
Places- සේදවත්ත2
- පමුණුගම පොලිස් වසමේ
- කඹුරුගමුව
- පමුණුගම
Keywords- පොල්ලකින්2
- සහෝදරයාගේ2
- වැඩිමහල්
- ආරවුලක්
- තුඩැල්ල
- පහරකින්
- මල්ලිට
- අයියා
- ඝාතනය
- පහරදී
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage