2 sources
QR නැතිව තෙල් ගැසූ බණ්ඩාරගම ෂෙඩ් එකේ බලපත අහෝසියි
බණ්ඩාරගම නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ඊයේ(17) දහවල් කාලයේදී හදිසියේම අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරියෙකු විසින් පියවර ගෙන තිබේ. ඊට මූලික හේතුව වී ඇත්තේ අදාළ පිරවුම්හල මගින් පාරිභෝගිකයින්ගේ QR කේත