3 sources
කලුතර ශික්ෂණ රෝහලේ “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට මුල්ගල තැබේ
හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා සහ එම මැතිනියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත "ප්‍රාර්ථනා පියස" සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ සිදුකෙරිණි.
