ආපදා තත්ත්වයක් රට තුළ ඇතත් දැනට කුසගින්නේ කිසිවෙකු නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.ඔහු මෙසේ පැවසුවේ, රටේ පොලිසිය, විශේෂ බළකාය, ත්‍රිවිධ හමුදාව මෙන් ම ප්‍රාදේශීය ලේකම්වරු, ස්වේච්ඡා සංවිධාන, ජනතාව ඉතා යුහුසුලුව අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් කටයුතු කරන බව ත් ඔවුන්ට තමා ගෞරවනීය ස්තුතිය පුද කරන බව ත් පෙන්වා දෙමිනි.කෙසේ නමුත් ඇතැම් මාර්ග පිළිසකර කිරීමට යම් කාලයක් ගත වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන
කෙසේ නමුත් ඇතැම් මාර්ග පිළිසකර කිරීමට යම් කාලයක් ගත වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන් ම, මෙම ආපදා තත්ත්වයත් සමග සතුරන් අඩු වී මව්බිමේ සියලු දෙනා එකතු වී ඇති අතර මහජනතාවත් ආණ්ඩුවත් ඒ අනුව එක් වී ඇති බව ත් ඔහු පෙන්වා දුන්නේ ය. අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය."මම විපක්ෂයට කියනවා මූණ දිහා බලලා කතා කරන්න ඉඩ තියාගන්න කියලා.
Summarised from IRI News
Organisations- Sri Lanka Police2
- ත්‍රිවිධ හමුදාව2
- විශේෂ බළකාය2
- විපක්ෂයට2
- Parliament of Sri Lanka
- විපක්ෂයත්
Keywords- කුසගින්නේ2
- බඩගින්නේ2
- කවුරුත්2
- වෙද්දී2
- යුහුසුලුව
- ලේකම්වරු
- ස්තුතිය
- කියයි
- ඇමති
- දෙසැ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage