ඔස්ට්‍රේලියාවේ නව යොවුන් දරුවන්ගේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වසා දැමීමට මෙටා සූදානම් වෙයි
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16න් පහළ ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැනවීමට නියමිතව තිබියදී, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ ත්‍රෙඩ්ස්හි සිටින නව යොවුන් වියේ පසුවන ඔස්ට්‍රේලියානුවන්ගේ ගිණුම් වසා දමන බව දැනුම් දී තිබේ.
