3 sources
වාර්තා රැසක් සමඟින් සිම්බාබ්වේ, ඕස්ට්‍රේලියාව පරාජය කරයි
10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් (13) අවසන් වූ අතර එහි දී ඕස්ට්‍රේලියාවට එරෙහි ව පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූවා.
10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් (13) අවසන් වූ අතර එහි දී ඕස්ට්‍රේලියාවට එරෙහි ව පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුවසිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 23ක ජයක්. තරගයේ කෙටි ලකුණු පුවරුවඑක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට කඩුලු 5ක ජයක්. තරගයේ කෙටි ලකුණු පුවරුවඇමරිකා කණ්ඩායමට ලකුණු 93ක ජයක්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story