2 sources
තබ්බෝව වැව කේන්ද්‍ර කරගත් අලි සුපෝෂණ වැඩසටහන සාර්ථකයි
අලි-මිනිස් ගැටුමට දීර්ඝකාලීන විසඳුම් විද්‍යාත්මකව සෙවීමේ නව රජයේ වැඩපිළිවෙළ යටතේ වන අලින්ගේ ස්වාභාවික ආහාර හා ජල අවශ්‍යතා වනාන්තර පද්ධතිය තුළදීම තිරසර ලෙස සපුරාලීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.
