වන අලි පහරදීමකින් පියෙකු සහ දියණියක මරුට
විල්ගමුව, හෙට්ටිපොල ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ.
විල්ගමුව, හෙට්ටිපොල ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ.
විල්ගමුව, මොරගහඋල්පත ප්‍රදේශයේ දී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොවුන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී අද (15) උදෑසන මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. දියණිය සේවය කරන ස්ථානයට රැගෙන යමින් සිටිය දී මොවුන් මෙලෙස අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර, වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක පුද්ගලයෙක් සහ අවුරුදු 25ක තරුණියක්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story