3 sourcesTrending
උස්බෙකිස්ථාන කාන්තාවක් බලහත්කාරයෙන් ගණිකා සේවයේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරාට වසර 10ක සිරදඬුවම්
විදේශීය කාන්තාවක ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තියේ යෙදවූ ලංකික කුලී ත්‍රිරෝද රථ රියදුරාට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඊයේ (02) නියම කර තිබෙනවා. විදේශ සිට මෙරටට රැකියා පොරොන්දු දී උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක ශ්‍රී ලංකාවට ගෙන්වා, ඇයව බලහත්කාරයෙන් හා තර්ජනය කරමින් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රිරෝද රථ රියදුරෙකුට වසර 10 ක බරපතළ [...]
