අගමැතිනිය වැඩබලන අටමස්ථානාධිපති හිමි බැහැ දකී
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩ බලන අටමස්ථානාධිපති ඊතල වැටුණුවැවේ ඥානතිලක නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩ බලන අටමස්ථානාධිපති ඊතල වැටුණුවැවේ ඥානතිලක නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (10) දින වත්මන් වැඩ බලන අටමස්ථානාධිපති ඊතල වැටුණුවැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. උතුරුමැද පළාතේ පාසල් නිරීක්ෂණය කිරීමට පැමිණි අතරතුර අග්‍රාමාත්‍යතුමිය අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේ බැහැ දැකීමට මෙලෙස පැමිණි අතර එහිදී රජය ගෙන යන නව වැඩ පිළිවෙලට ආශිර්වාද කළ අටමස්ථානාධිපති හිමියන් අධ්‍යාපන ප්‍රතිපත්ති, රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම කෘෂිකාර්මික ප්‍රතිපත්ති පිළිබඳ…
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage