වැලිගම සභාපති ඝාතනයේ විමර්ශනවල ප්‍රගතිය
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩිතැබූ වෙඩික්කරු සම්බන්ධයෙන් යම් යම් තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩිතැබූ වෙඩික්කරු සම්බන්ධයෙන් යම් යම් තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

වී පරික්ෂා කිරීම ආරම්භ කර ඇති බව සඳහන්. විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් සඳහන් කළේ, වෙඩි තැබීමෙන් අනතුරුව මාතර දෙසට පළා ගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අතරමගදී වෙනත් යතුරුපැදියකට මාරු වී ඇති බවයි. එමෙන්ම, සභාපතිවරයා පොලිස්පතිවරයාට දිවුරුම් ප්‍රකාශයක් ද යොමු කර ඇති අතර, එහිද සඳහන් වී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ, කංජිපානි ඉම්රාන් ඇතුලු තවත් අපරාධකරුවන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බවටයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story