2 sources
ආයෝජකයන්ට සුරක්ෂිත පරිසරයක් - ජනපති අනුරගෙන් ව්‍යාපාරිකයන්ට ඇරයුම්
ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් විනිවිදභාවයෙන් යුත් පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන යාම, අවශ්‍ය නීති හා රෙගුලාසි සම්පාදනය කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය කැපවී සිටින බවත්, එබැවින් විශ්වාසයෙන් යුතුව ශ්‍රී ලංකාවේ ආයෝජන
