පවුම් අනූවේ මාලෙ බැදන් ඉන්න බල්ලා CID ගෙනත් දෙන්න නාමල් පොරොන්දු වේ...
මට එන්න කියලා පහුගියකාලේ ගහපු පින්තූර ගැන හම්බවෙච්ච අය ගැන අහනවා.හැබැයි මම පැහැදිලිවම කිවුවා කන්ටේනර් දෙකක කුඩු තියනවා කියලා බුද්ධි අංශ වාර්තාවක් ලැබිලා තියෙද්දිත් ඒක පැන්නුවේ මම නෙමෙයි.එතකොට ආණ්ඩුවේ හිටියෙත් අපි නෙමෙයි, ඒ වගේම කන්ටේනර් 323ක් පැන්නුවෙත් අපේ ආණ්ඩුවෙන් නෙමෙයි මේ ආණ්ඩුවෙන්.මේ ආණ්ඩුවේ වැරදි වහගන්න අපිව ගෙනල්ලා ප්‍රශ්න කරලා වැඩක් නැහැ.ඉතින් මම මේ උසස්පෙල සම්මන්ත්‍රණයට ගියපුවා දේශපාලන ප
