ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නැවත ඉහළට
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා එක්සත් ජනපදයට ලබා දුන් සාම ගිවිසුම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇති වූ තත්ත්වය ම
