දැදුරු ඔය ද්‍රෝණියේ පහත් බිම්වලට නිකුත් කළ අනතුරු ඇඟවීම තවදුරටත් දික්වෙයි
දැදුරු ඔය ද්‍රෝණියේ පහත් බිම්වලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව, ඉදිරි පැය 4
දැදුරු ඔය ද්‍රෝණියේ පහත් බිම්වලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව, ඉදිරි පැය 4
දැදුරු ඔය ද්‍රෝණියේ පහත් බිම්වලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර, මහවැලි ගඟ පහළ නිම්නයේ ප්‍රදේශ සඳහා අධි ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව, දිඹුලාගල, තමන්කඩුව, මැදිරිගිරිය, වැලිකන්ද, කින්නියා, මූතුර්, ලංකාපුර, කන්තලේ ඇතුළු පහත් බිම්වල සිටින ජනතාව ඉවත්වීම වඩා සුදුසු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage