වීරවංශගේ සත්‍යග්‍රහය (VIDEO)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා ලෙසට බලකරමින් හිටපු ඇමති විමල් වීරවංශ ඇතුළු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (12) උදෑසන බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අභියසදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරිණි. කෙසේ වෙතත් මෙම විරෝධතා ව්‍යාපාරය සැලකිල්ලට ගනිමින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊට අදාළව විශේෂ නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
6 newsrooms have reported this story