'අපි මේ විරෝධතාව නවත්වන්නේ නෑ': කැබිනට් තීන්දුව ලැබුණත් මන්නාරම ජනතාව තවත් ඉල්ලීම් තුනක් වෙනුවෙන් අඛණ්ඩව විරෝධතාවයේ
මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙසට හා මන්නාරම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැණීම් සිදු කිරීමට අවසර නොදෙන ලෙසට ඉල්ලීම් කරමින් ක්‍රියාත්මක විරෝධතාව නොනවත්වා පවත්වන බව මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දේවගැති අරුන්තන්දෙයි මාර්කස් පියතුමා පවසයි.
