ගම්පහ පාතාලය ඉවරද…?ලොක්කෝ අත්අඩංගුවේ..ඒත් ගමේ කුඩු හිඟ නැහැ
කොස් මල්ලී දෙහිවල බෝම්බ පත්තු කරයි පාසල් සිසුන් දෙදෙනෙක් මරුට... ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෑත කාලයේ සිදු වූ අත්අඩංගුවට ගැනීම් සුළුපටු නැත. විදේශගතව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගෙන රටට ගෙනැවිත් ත
