රටට විදේශ විනිමය ගෙන එන ඇඟලුම් අපනයන ආදායම අඩුවෙයි
ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගවලින් එකක් වන්නේ ඇඟලුම් අපනයන ආදායමයි. එහෙත් ඒ ආදායම මේ වසරේ අඩු වී ඇති බව වාර්තා වේ. 2026 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේදී එම අදායම සියයට 7.4කින් පහළ ගොස් ඇත. මහ බැංකුව නිකුත් කර ඇති අපනය
