2 sources
අධිකරණයට අපහාස කිරිම ගැන විමල්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණ ඇරඹූ බව CIDය අධිකරණයට දැනුම් දෙයි
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව ලබා දුන් නියෝගයක් ප්‍රසිද්ධ රැස්වීමක දී අපහාසයට ලක් කරමින් හිටපු ඇමති විමල් විරවංශ අධිකරණය අවමානයට ලක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව...
