අස්වැසුම නව ප්‍රතිලාභීන් තෝරා අවසන්
නව වටයකින් අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ වැඩකටයුතු මේ වන විට අවසන් කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි. ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත නව ලේඛනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඕ
