2 sources
පිටරටකට ගෙවූ තවත් කෝටි අටක් හැකර්ලා අරන්.. පරීක්‍ෂණ කරනවා..- ඇමති
ශ්‍රී ලන්කන්ගුවන් සමාගම විසින් ඩුබායිහි සැපයුම්කරුවෙකු වෙත යොමුකරන ලද රුපියල් කෝටි 8කමුදලක් හැකරුන් විසින් වංචාකර ඇති බව අනාවරණය වේ.මුදල්ලබාගත යුතු පාර්ශවයේ විද්‍යුත්ලිපිනය හැකරුන් විසින් අත්පත්කරගෙන නීති විරෝධී ලෙස භාවිතකරමින් මෙම මූල්‍ය වංචාව සිදුකර ඇත.මෙයඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේමුදල් ඒකකය වන ඩිරාම් වලින්ගෙවීමට නියමිතව තිබූ ආවෘතගනුදෙනුවක් බව වාර්තා වේ.වරාය,සිවිල්ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍යඅ
