මුලතිව් තැපැල් කාර්යාලය ජනතා අයිතියට
රුපියල් මිලියන 28ක ආයෝජනයෙන් ඉදි කළ මුලතිව් තැපැල් කාර්යාලය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරුණා. ප්‍රදේශයේ පවුල් 12,231කට මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසකට මෙමගින් සෙත සැලසෙනවා. නවීන පහසුකම්වලින් සමන්විත වන ලෙ
