2 sources
බුදු දහමට නිගා කරමින් සිවුරු ගැලවීමට එරෙහිව නඩු දෙකක් පවරනවා-හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිළ
බෞද්ධ භික්ෂුවකගේ සිවුරු බලහත්කාරයෙන් ඉවත් කර ඒ වෙනුවට සිවිල් ඇඳුම් ඇන්දවූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිළ පවසයි. මෙම සිදුවීම පෙර නොවූ විරූ සහ භයානක නීතිමය පූර්වාදර්ශයක් ලෙස විස්තර කළ ඔහු, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානස
