ඉෂාරා සෙව්වන්දි ඇතුලෙ සැමරූ උපන්දින සාදය ගැන පරීක්ෂණ
කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී පාතාල නායක ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස පහක පමණ කාලයක සිට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ උපන්දිනය සැමරීමට ගත් උත්ස