2 sources
''වාහන ආනයනය අපේක්ෂා කළාටත් වඩා පහළ මට්ටමකට ගිහින්'
රට තුළ පැනවූ ආනයන සීමාකාරී පියවර හේතුවෙන් දිනකට වාහන ආනයනය සඳහා වැය වූ විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.9ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩු කර ගැනීමට හැකි වී තිබේ. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ඊයේ (12) පාර්ලිම
