2 sources
යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහන දිස්ත්රික්ක පහක අද සිට ඇරඹේ
යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහන ගම්පහ දිස්ත්රික්කයෙන් අද (19) ආරම්භ වුණා. මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්රික් ප්රාදේශීය කාර්යාලයේ දී මෙම කටයුතු නිල වශයෙන් ආරම්භ වූ අතර, ඊට සමගාමීව යාපනය, හම්බන්තොට, අනුරාධපුරය සහ කුරුණෑගල යන දිස්ත්රික්කවලද යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. අද උදෑසන ගම්පහ ප්රාදේශීය කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයකදී මෝටර් රථ [...]
