2 sources
යුද්ධය තවදුරටත් කරගෙන යන්න ඩොලර් බිලියන 200ක අතිරේක අරමුදලක් පෙන්ටගනය ඉල්ලයි
ඉරානයට එරෙහිව මේ වන විට ක්‍රියාත්මක වන දැවැන්ත යුද මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සහ පුළුල් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 200කට අධික අතිරේක අරමුදලක් අනුමත කරන ලෙස පෙන්ටගනය ධවල මන්දිරයෙන් නිල වශයෙන් ඉල්ලා ඇති බව 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පත අනාවරණය කර