4 sourcesTrending
2030 වන විට කොළඹ ජාත්යන්තර මැණික් මධ්යස්ථානයක් – අමාත්ය සුනිල් හඳුන්නෙත්ති
කොළඹ කේන්ද්ර කරගනිමින් ජාත්යන්තර මට්ටමේ මැණික් ප්රදර්ශන මධ්යස්ථානයක් ඇතුළු පර්යේෂණ හා රසායනාගාර පහසුකම් සහිත ජාත්යන්තර මධ්යස්ථානයක් 2030 වන විට ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා ව්යවසාය සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
